42.31%
17.27%
32.76%
September 29, 2024

මෙවර මහ මැතිවරණයට නාමයෝජනා ලබා දීමේදී තරුණයන්ට ,පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.

තවද තරුණයන්ට මෙන්ම වයස අවුරුදු 50ට අඩු අයටද වැඩි අවස්ථාවක් ලබා දෙන බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිස්වූ දිස්ත්‍රික්ක හා ආසන සංවිධායකවරුන් කඩිනමින් පත් කරන බවත් එහිදී ද තරුණ නායකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ සඳහන් කළේය.

42.31%
17.27%
32.76%