Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ 25 දහවල් අනතුරට ලක්වූ ඩිෆෙන්ඩරයක් ජංගම දුරකතනයෙන් රූපගත කළ තරුණකු වාරියපොළ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම රථය ලොහාන් රත්වත්තේට අයත් බව ජනමාධ්‍ය මගින් පසුව හෙළිකෙරිණි.
කෙසේවෙතත් එම ස්ථානයට පැමිණ ඇති වාරියපොළ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා බව කියන නිලධාරියෙක්, අදාළ ස්ථානය රූපගත කළ කළ තරුණයකුට තර්ජනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වේ.
පොලිසියේ අණ නොතැකූ නිසා අදාළ තරුණයාව අත්අඩංගුවට ගත් බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart