Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වවුනියාව, සෙට්ටිකුලම, වීරපුරම් විද්‍යාලයේ ගුරුවරුන් පසුගියදා විරෝධතාවක් පවත්වා තිබේ.
විදුහලේ ගුරුවරයකුට බාහිර පුද්ගලයකු පහරදීමේ සිද්ධියට විරෝධය පළකිරීම පිණිස මෙම විරෝධතාව පවත්වා ඇත.
පාසලේ ගුරුවරු කියාසිටින්නේ ඔවුන්ට පාසලේ ඉගැන්වීම් කටයුතු කරගෙන යෑමට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බවයි.
පාසලෙන් මෙවර විභාගයට පෙනීසිටින උසස් පෙළ සිසු සිසුවියන්ගේ හමුවක් මීට දින කීපයකට පෙර පවත්වා ඇති අතර, පළාතේ තරුණයකු එම උත්සවයට පැමිණ පාසල් සිසුවියක් හමුවීමට ගුරුවරයකුගෙන් අවසර ඉල්ලා තිබේ.
ඊට අවසර ලබාදීමට නොහැකි බව ගුරුවරයා එම තරුණයාට ප්‍රකාශ කිරීමෙන් පසුව පහරදීමක් සිදුව ඇත.
සෙට්ටිකුලම පොලිසිය විසින් එම තරුණයාව රාත්‍රියේදීම අත්අඩංගුවට ගෙන ඇතත්, ඔහු දුරකතනයෙන් පාසලේ ගුරුවරුන්ට විවිධ තර්ජන හා මඩගැසීම් නිසා ගුරුවරු මෙම විරෝධතාව දියත් කොට තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart