March 22, 2025

යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් සිදුකළ පහරදීමකින් කොළඹ යුනියන් පෙදෙසේ සමාජ ශාලාවක ආරක්ෂක නිලධාරියකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

පොලිසිය පවසන ආකාරයට යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් මෙම සමාජ ශාලාවට පැමිණ ඇත.

එහිදී ඇතිවුණු කතාබහක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුකර ඇතැයි වාර්තා වේ.