January 27, 2025

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

දීර්ඝ කරුණු සළකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක ඔහු ඇප මත මුදා හැරීමට නියෝගය නිකුත් කළේය.

42.31%
17.27%
32.76%