
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යූනියන් පෙදෙස පාක් වීදියේ රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් දෙකක් යොදවා තිබේ.
ගැටුම හටගත්තේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ, නයිට් ක්ලබ් පරිශ්‍රය තුළට ඇතුළුවීමේදී හඳුනාගැනීමේ අත්පළඳනාව පැළඳීම රාජපක්ෂ යුවල ප්‍රතික්ෂේප කළ බව කියන සිදුවීමත් සමගය.
එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමත් සමග සිදුකළ පහරදීමකින් එහි ආරක්ෂක නිලධාරියකු තුවාල ලැබුවේ ය.
පොලිසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිපදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි.
සැකකරුවන්, දෙහිවල, අත්තිඩිය සහ තිඹිරිගස්යාය ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඔවුන් මේ වන විට එම ප්‍රදේශවලින් පළාගොස් ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart