January 3, 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) පිටව ගොස් තිබේ.

යෝෂිත රාජපක්ෂ අද (03) පෙරවරු 10.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ රජයට අයත් කතරගම ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

42.31%
17.27%
32.76%