Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉකුත් වසරේ මහනුවර පල්ලෙකැලේ පැවැති ලෙජනඩ් ට්‍රෝෆි ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයන් දෙදෙනකුට තරග පාවාදීමට යෝජනා කළේ යැයි චෝදනා ලබා ඇපමත මුදා හැර සිටි කැන්ඩි සෑම්ප් ආමි කණ්ඩායමේ හිමිකරු වශයෙන් කටයුතු කළ ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තා අධිකරණය මගහැර රටින් පළාගොස් තිබෙන බවට කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා විසින් මාතලේ මහාධිකරණයට දැනුම් දී තිබේ.
මෙම කරුණට අදාළව නීතිපතිවරයා විසින් මාතලේ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන මෝසම මෙම කරුණු සඳහන් කර ඇත.
මෙම කරුණු සළකා බැලූ මාතලේ මහාධිකරණ විනිසුරුවරයා අදාළ විත්තිකරු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් අද වරෙන්තු නිකුත් කිරීමටද නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart