
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව විශාලතම බහාලුම් නෞකාවක් වන MSC MARIELLA නෞකාව මෙහෙයුම් කටයුතු සඳහා කොළඹ වරායේ නැගෙනහිර අන්තර්ජාතික බහලුම් පර්යන්තය වෙත ළඟාවී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවසුවේ, මෙරට බහාලු පර්යන්තයකට පැමිණි විශාලතම බහලුම් නෞකාව එය බවයි.
එමගින් පෙන්නුම් කෙරෙන්නේ සමුද්‍රීය කලාපයේ ප්‍රධාන කේන්ද්‍රීය නෞකාව බවට පත්වෙමින් ලෝකයේ විශාලතම බහලුම් නෞකා මෙහෙයවීමට කොළඹ වරායට ඇති හැකියාව බව ද එම නිවේදනයේ සඳහන් වේ.
2023 වර්ෂයේ ඉදිකර තිබෙන MSC MARIELLA බහලුම් නෞකාව දිගින් මීටර් 399.90 කින් යුතු වන අතර පළල මීටර් 61.30 කි.
එය ටොන් 240739.0 ධාරිතාවකින් සමන්විත වන අතර නෞකාවෙන් රැගෙන යා හැකි බහලුම් ධාරිතාව 24,246 ක් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart