
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.2 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ 38 හැවිරිදි කාන්තාවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් විසිනි.
මෙම කාන්තාව තායිලන්තයේ බැංකොක් සිට කටුනායක වෙත ලඟා වූ CX 611 කැතේ පැසිෆික් ගුවන් යානයෙන් ඊයේ රාත්‍රියේ පැමිණ තිබේ.
ඇයගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී එහි තිබූ ආහාර පැකට් තුළ මත්කුඩු සඟවා තිබුණු බව රේගු නිලධාරීන් පවසයි.
එලෙස සොයාගැනුණු කුෂ් තොගයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 12ක් පමණ වන බව පැවසේ.
සැකකාර කාන්තාව සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart