Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සතියක් ඇතුළත කළුතර බන්ධනාගාරයේ තුන්වැනි රැදවියාද ඊයේ (28) පස්වරුවේ මියගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව, පරීක්ෂණ ආරම්භ කළ බවත් කළුතර උතුර පොලිසිය පවසයි .
මෙලෙස මියගොස් ඇත්තේ පානදුර මෝදරවිල ප්රදේශයේ පදිංචිව සිටී 62 හැව්රිදි ඩබ්ලිව්.ඒ. පණ්ඩුල නමැති 62 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
හෙරෝයින් මත්කුඩු නඩුවක් සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රදවා සිට සැකකරු ඊයේ පස්වරුවේ හදිසියේ අසනීපව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව රෝහල් ප්රකාශකයකු සඳහන් කර ඇත.
කළුතර මල්වත්ත බන්ධනාගාරය විසින් කළ පැමිණිල්ලක් මත කළුතර උතුර පොලිසිය විසින් පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
මෘතදේහය පශ්චාද් මරණ පරීක්ෂණය සදහා කලුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart