Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්ය ඇමැති සනත් නිශාන්තගේ අභාවයෙන් පුරප්පාඩු වූ පුත්තලම දිස්ත්රික් මන්ත්රී ධුරය සඳහා ජාතික නිදහස් පෙරමුණේ ජගත් ප්රියංකර පත්වීමට නියමිතය.
ඒ දිස්ත්රික්කයේ මනාප ප්රතිඵල අනුව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ලැයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයා වශයෙනි.
ජගත් ප්රියංකර, විමල් වීරවංශ ප්රමුඛ ජාතික නිදහස් පෙරමුණේ දිස්ත්රික් නායකයා ලෙස ද කටයුතු කරයි.
එබැවින් ඔහුගේ පක්ෂය නියෝජනය කරන අනෙකුත් මන්ත්රීවරුන් සමඟ ඔහු විපක්ෂයේ අසුන් ගනු ඇති බැවින් ආණ්ඩුවට මන්ත්රී ධුරයක් අහිමි වනු ඇත.
අද උදෑසන සිදු වූ රිය අනතුරකින් රාජ්ය ඇමැති සනත් නිශාන්ත හදිසියේ අභාවප්රාප්ත වූ අතර ඔහුගේ ආරක්ෂක නිලධාරියා ද එම අනතුරෙන් මිය ගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart