Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමා දකුණු කොරියාවේ පදිංචියට යෑමට සූදානම් වන බවට පළවන ජනමාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රතිචාර දක්වා ඇත.
නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කර තිබේ.
“මා දකුණු කොරියාවේ පදිංචියට යන බවට අසත්‍ය ප්‍රකාශයන් විවිධ ජනමාධ්‍යන් හරහා විශාල ප්‍රචාරයක් ලබා දෙන බව මේ දින වල පෙනී යයි. දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිඳු රටකට පදිංචියට යාමට මාහට අවශ්‍යතාවයක් නොමැත. දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙන යන මෙවැනි ආකාරයේ අසත්‍ය ප්‍රචාර මා විසින් තරයේ ප්‍රතික්ෂේප කරමි.
මා වෙත අධිකරණයේ වාරණ නියෝගයක් තිබෙන බැවින්, පක්ෂයේ බලයලත් නිලධාරීන් විසින් ගම්පහ නගර සභා භූමියේදී ලෝක කම්කරු දිනය සාර්ථකව පැවැත්වීමට සියලුම කටයුතු මේ වන විටත් සංවිධානය කර ඇත.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart