Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුව පසුගියදා සම්මත කරගනු ලැබූ මාර්ගත ක්‍රමවල සුරක්ෂිතතාව සම්බන්ධ පනත හරහා සමාජ මාධ්‍යවලට සහ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට බොහෝදුරට සීමා පැනවීමේ අවදානමක් මතුව ඇති බව නීතිවේදීහු පෙන්වාදෙති.
ඔවුන් සඳහන් කරන්නේ, මෙම පනතේ ඇති යම් යම් වගන්ති හරහා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ, විශේෂයෙන්ම යුටියුබ් ඔස්සේ මත පළකරන, දේශපාලන විග්රහ සිදුකරන දේශපාලන විශ්ලේෂකයන් හට දැඩි සීමා යටතේ අදහස් දැක්වීමට සිදුවනු ඇති බවකි.
එමෙන්ම මේ යටතේ යූටියුබ් නාලිකා අත්හිටුවීමේ අවදානමක් මතුව ඇති බවද එම නීතිවේදීන්ගේ අදහස වී තිබේ.
සාමාන්‍යයෙන් මේ වනවිට ලංකාවේ ප්‍රකට, ලක්ෂ ගණනින් ග්රාහකයන් සිටින ප්‍රධාන පෙළේ නාලිකා ලෙස සැළකෙන්නේ, සුදත්ත තිලක්සිරි විසින් පවත්වාගෙන යනු ලබන Sudaa Creation, සේපාල් අමරසිංහ, භාරත තෙන්නකෝන්, දර්ශන හඳුන්ගොඩ (SL Deshaya), ශ්‍රීලාල් ප්‍රියන්ත (Ethalaya News), බෲනෝ දිවාකර (SL Vlog) යන යූටියුබ් නාලිකාවන්ය.
ඒ අනුව, ඔන්ලයින් පනත සම්මත වීමත් සමග මෙම යුටියුබ් නාලිකාවන් හට සහ එම යූටියුබ්කරුවන්ට සැළකිව යුතු සීමාවන්ට යටත්ව සිය දේශපාලන විශ්ලේෂණ සිදුකිරීමට සිදුවනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
(මව්රට)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart