Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වහාම ක්රියාත්මක වන පරිදි කිලෝග්රෑම් 50ක සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 150කින් ඉහළ දමන බව සිමෙන්ති නිෂ්පාදකයෝ පවසති.
ජනවාරි 01වැනිදා සිට එකතු කළ අගය මත බද්ද (වැට්) පැනවීම හේතුවෙන් මෙලෙස මිල වැඩිකළ බව ඔවුහු පවසති.
ඒ අනුව කිලෝග්රෑම් 50 සිමෙන්ති කොට්ටයක නව සිල්ලර මිල රුපියල් 2,450 කි.
මේ අතර, ජාතික ඉදිකිරීම් කම්කරු සංගමයේ ලේකම් සුපුන් අබේසේකර පවසා ඇත්තේ, සිමෙන්ති සඳහා සියයට තුනක වැට් බද්දක් පැනවිය යුතු වුවද, සමාගම් සියයට තුනකට වඩා පනවා ඇති බවයි.
ඔවුන් පවසන පරිදි සිමෙන්ති ආශ්රිත භාණ්ඩයක මිල රුපියල් 10 කින් ඉහළ ගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart