Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශ ඇමැති විජිත හේරත් අකුරණදී මුස්ලිම් ජාතිකයන් පිරිසක් සමග පැවැති හමුවකදී කැබිනට් මණ්ඩලයේ මුස්ලිම් ඇමතිවරයකු නොමැතිවීම සම්බන්ධයෙන් තරමක් උණුසුම් සාකච්ඡාවක් නිර්මාණය වී තිබේ.
කෙසේවෙතත් එහිදී ඇමැති විජිත හේරත් පෙන්වාදෙන්නේ, තම ආණ්ඩුවෙන් පත්කළ මුස්ලිම් ජාතිකයකු වන නියෝජ්‍ය කතානායකවරයා සහ මුස්ලිම් ජාතික ආණ්ඩුකාරවරු සහ අනෙකුත් මුස්ලිම් ජාතිකයන් නියෝජන කරන තනතුරු පිළිබඳව, මෙම ප්රශ්නය මතුකරන පිරිස් කතානොකරන බවයි.
තම ආණ්ඩුව ජාතින් වශයෙන් වෙන්කර ජනතාව පාලනය නොකරන බවත්, මුස්ලිම් ජනයා ආවේගශීලි කරවීමට ඇතැම් දේශපාලකයන් උත්සාහ කරන බවත් ඇමැතිවරයා එහිදී පෙන්වාදෙයි.
පහතින් දැක්වෙන්නේ එම සංවාදයයි;
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart