Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති රනිල් වික්රමසිංහ අද උතුර සහ නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හමුවන බව වාර්තා වේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පස්වරු 03.00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර ඇති බව පැවැසේ.
මීට පෙරද අවස්ථා කිහිපයකදීම දෙමළ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ ජනාධිපතිවරයා අතර සකච්ඡා පැවැත්විණි.
ඒ, උතුර සහ නැගෙනහිර දෙපළාතේ ජනතාව මුහුණදෙන ගැටළු සහ සංහිඳියා ක්රියාමාර්ගය පිළිබඳව සකච්ඡා කිරීම සඳහාය.
එහෙත් එම සකච්ඡා වට සියල්ලම එකඟතාවන්ගෙන් තොරව අවසන් විය.
පසුගියදා ගෝලීය දෙමළ සංසදයේ විශේෂ නියෝජිත පිරිසක්ද මෙරටට පැමිණ තිබුණු අතර, ඔවුන් ජනාධිපතිවරයාගේ අනුග්රහය යටතේ පාර්ශව රැසක් සමග සාකච්ඡා පැවැත්වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart