Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ආණ්ඩුව පියවර නොගැනීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සැක පහළ කර තිබේ.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අගරදගුරු හිමිපාණන් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් සිය තීන්දුව ප්‍රකාශයට පත්කර ඇති අතර අර්බුදයට වගකිවයුත්තන් හඳුනාගෙන ඇති බවයි.
කෙසේවෙතත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් සැක මතුවන බවද උන්වහන්සේ පැවැසූහ.
නීතිය සාධාරණව ක්‍රියාත්මක නොවන්නේ නම් රටකට ඉදිරියට යා නොහැකි බව අගරදගුරු හිමියෝ අවධාරණය කළහ.
“ආණ්ඩුව අධිකරණ තීන්දුවට අනුව කටයුතු කළ යුතුයි. ආණ්ඩුව අධිකරණ තීන්දුව නොතකා කටයුතු කිරීම වැරදියි,” එතුමෝ වැඩිදුරටත් පැවසූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart