January 29, 2025

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ට ජාතික ජන බලවේග ආණ්ඩුව තවමත් පොලිස් ආරක්ෂාව ලබාදෙන්නේ මන්දැයි ප්‍රතිවාදී දෙමළ දේශපාලන පක්ෂ ප්‍රශ්න කරයි.

2009 දී පරාජයට පත්කරන ලද LTTE සංවිධානයට එරෙහි යුද්ධයට දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති ආරක්ෂාව කප්පාදු කරන අතරම, රජය සුමන්තිරන්ට තවදුරටත් පොලිස් ආරක්ෂාව සපයන බව ඔවුන් පෙන්වාදෙයි.

42.31%
17.27%
32.76%