Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හමුවී ඇති බවට දේශපාලන ලෝකයේ කතාබහක් නිර්මාණය වෙමින් තිබේ.
මෙම හමුව සිදුව ඇත්තේ ඇයිදැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ ඊයේ ප්‍රශ්න කළේය.
“සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡා කරන බවට පළ වූ පුවත් අපි දැනටමත් සමාජ මාධ්‍යවල දැක තිබෙනවා. සජිත් ප්‍රේමදාස මේ වාර්තාවේ ඇත්ත නැත්ත හෙළිකළ යුතුයි,” යැයි ආශු මාරසිංහ ජනමාධ්‍ය හමුවකදී පැවැසීය.
සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ කොළඹදී රහසේ හමුවූ බවත්, සජිත් ජනාධිපති ධුරයට පත්කිරීම වෙනුවෙන් එහිදී නාමල් රාජපක්ෂ එකඟතාව පළකර ඇති බවත් මෙම හමුව පිළිබඳව පළවන වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart