Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ජාතික රෝහලේ සේවය කරමින් සිට නිවාඩු ලැබ බණ්ඩාරවෙල නිවසට පැමිණ සිටිය දී හදිසියේ රෝගී වූ නවක හෙද නිලධාරිනියක පෙරේදා (26) රාත්රීයේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බණ්ඩාරවෙල මකුල්ලැල්ල පදිංචිව සිටි සඳුනි සුලෝචනා නමැති 24 හැවිරිදි නවක පත්වීම්ලාභී හෙදියක බව ද පොලිසිය කියයි.
කොළඹ ජාතික රෝහලේ හදවත් රෝග අංශයේ දැඩිසත්කාර ඒකකයට මීට මසකට පමණ පෙර නවක පත්වීම් ලැබූ හෙද නිලධාරිනියක මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
ඇය පසුගිය 25 වැනිදා නිවාඩු ලබා බණ්ඩාරවෙල මකුල්ලැල්ල නිවසට පැමිණ සිටියදී හදිසියේ රෝගී වී බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වන විට ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පවසයි.
දේහය බණ්ඩාරවෙල දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර, එහිදී පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
බණ්ඩාරවෙල මුලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart