Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තම පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තෝරා ගත්තේ පක්ෂයේ ඉල්ලීම මත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.
තම පුතුගේ අපේක්ෂකත්වය මහින්ද රාජපක්ෂ අනුමත නොකරන බවට ඇමැති ප්‍රසන්න රණතුංග කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
“තමන්ගේ පුතා තරග කරනවාට විරුද්ධ වෙන්නේ කවුද? මට ඔහුව අවශ්‍ය නිසා මම ඔහුව ඉදිරිපත් කළා. මොකද පක්ෂයට ඔහුව අවශ්‍ය වුණා” යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජයග්‍රහණය කරන බව තමා විශ්වාස කරන බවද මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart