August 21, 2023

ජූලි මාසයේ මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව සියයට 4.6 දක්වා පහළ බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ජුනි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වූයේ 10.8%ක් ලෙසට ය

මේ අතර ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනය ද -2.5% දක්වා පහළ වැටී තිබේ.

42.31%
17.27%
32.76%