October 19, 2024

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහට ලබාදී ඇති වාහන සහ ඒවා ආපසු ලබාගැනීම සම්බන්ධයෙන් රජය විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයට අනුව මේ වන විට මහින්ද රාජපක්ෂ සතුව වාහන 08ක්ද රනිල් වික්‍රමසිංහ සතුව වාහන 11ක්ද ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.

42.31%
17.27%
32.76%