Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මංගල සාදයකට සහභාගී වූ තරුණියක් ආහාර ගැනීමෙන් පසු ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්වී ඇත.
පුත්තලම මූලස්ථාන පොලිසිය සඳහන් කරන ආකාරයට මෙසේ මරණයට පත්වී ඇත්තේ, ආණමඩුව නගරයේ පදිංචි සිටි විසි හැවිරිදි එච්.එම්. අයෝධ්‍යා දේශානි විජේවර්ධන නමැති තරුණියයි.
දරුවන් දෙදෙනෙක්ගෙන් යුත් පවුලේ බාල දරුවා වන මෙම තරුණිය පාසල් කටයුතුවලින් පසු විවිධ සමාජ කටයුතුවලට දායක වී සිටි බව කියයි.
තරුණිය පුත්තලම නගරයට ආසන්නයේ ඇති උත්සව ශාලාවක පැවැති මංගල සාදයට සහභාගී වී මෙම ආහාරය ගැනීමෙන් පසු අසාත්මිකතාවට පත්ව තිබේ.
එසේ අසාත්මිකතාවට පත්වූ තරුණිය විනාඩි කිහිපයක් යෑමට මත්තෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත්වී පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබූ බවත්, ඒ වන විටත් ඇය මරණයට පත්ව සිටි බවත්, රෝහල් බලධාරියෙක් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart