January 1, 2025

පසුගිය වසරේ දී ශ්‍රී ලංකා රුපියල එහි අගය ඉහළයෑමේ ප්‍රවණතාව අඛණ්ඩව පවත්වාගෙන තිබේ.

කෙසේවෙතත් 2024 දෙසැම්බර් මාසය සඳහා පමණක් රුපියල මාසික අවප්‍රමාණයක් වාර්තා කර තිබේ.

කෙසේවෙතත්, වසර තුළ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 10.7කින් ඉහළ ගොස් ඇත.

මේ අතර, ශ්‍රී ලංකා රුපියල 2024 වසරේ දී යුරෝ, ස්ටර්ලින් පවුම්, චීන යුවාන්, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරය වැනි අනෙකුත් ප්‍රධාන මුදල් ඒකකවලට සාපේක්ෂව ඉහළ ගියේය.

 

42.31%
17.27%
32.76%