
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජ මාධ්‍ය සහ අනෙකුත් වෙබ් අඩවිවල හුවමාරු වන අසත්‍ය කාලගුණ ප්‍රවෘත්තිවලට හසු නොවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ ශ්‍රී ලංකාවේ කාලගුණය පිළිබඳ අසත්‍ය කාලගුණ අනාවැකි කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වන බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියේ දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් විකාශනය කරන ලද කාලගුණ අනාවැකිය කෙරෙහි අවධානය යොමු කර උපදෙස් අනුගමනය කරන ලෙසයි.
නිල කාලගුණ අනාවැකිය https://meteo.gov.lk හෝ https://www.facebook.com/SLMetDept/ හරහා ලබා ගත හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart