![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/KRRISH-BUILDING-320x320.jpeg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඉඩම් අලෙවි කරන දිවයිනේ ප්‍රමුඛතම සමාගම වන පිච් කැපිටල් පෞද්ගලික සමාගම සිය නවතම ව්‍යාපෘතිය වන ”waves of Paradise” බීච් විලා හා ලෑන්ඩ්ස් ව්‍යාපෘතිය පසුගිය 02 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හි Grand Lawn එළිමහන් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් එළිදැක්වීය.
වාද්දුවේ පිහිටි ”waves of Paradise” ව්‍යාපෘතිය රැපියල් බිලියන 1.5ක ආයෝජනයක් වන අතර luxury villas 26 කින් සමන්විත වේ.
මේ වන විටත් ඒවා යින් කිපයක් ප්‍රමුඛ පෙළේ ව්‍යාපරිකයන් හා ක්‍රීඩකයන් විසින් වෙන්කරගෙන අවසන්ය.
සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඉඩම් අලෙවි කරන දිවයිනේ ප්‍රමුඛතම සමාගමක් වන පිච් කැපිටල් පෞද්ගලික සමාගම දැනටමත් රුපියල් බිලයන 2ක් වටිනා සංචාරක ඉඩම්වලට හිමිකම් කියයි.
2025 අවසන් වන විට සංචාරක කර්මාන්තය වෙනුවෙන් රුපියල් බිලියන් 15ක් ආයෝජනය කිරීමට සමාගම බලාපොරොත්තු වේ.
මෙම නව ව්‍යාපෘතිය එළිදැක්වීමේ උළෙලට සමගාමීව ශ්‍රී ලංකාවේ සංචාරක ක්ශේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් කළ මෙහෙවර අගයා Pride of Sri Lanka Tourism සම්මානය මහා කුඹලා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අජිත් මොහාන් පෙරේරාට පිරිනැමීම ද සිදුවිය.
මෙම උත්සවයට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ, පිච් කැපිටල් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සුගත් විතානගේ, දිවයිනේ ප්‍රමුඛතම බැංකුවල නිලධාරීහු, රාජ්‍ය නිලධාරීහු, කලාකරුවෝ, ව්‍යාපාරිකයෝ, ක්‍රීඩකයෝ හා සංචාරක කේශ්ත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart