February 26, 2025

ප්‍රවීන වේශනිරූපණ ශිල්පියකු සහ දක්ෂ රංගන ශිල්පියකු වූ වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්තවී තිබේ.

රෝගාතුරව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.