Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
අරගල සමයේ ‘ගෝඨා ගෝ ගම’ට පහරදීමේ සිද්ධියට අදාළ නඩුව අද කඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.
අදාළ සැකකරුවන් තිදෙනා අද දිනයේ අධිකරණයේ පෙනිසිට නැත.
ඔවුන්ගේ නීතිඥවරුන් අධිකරණයට දැන්වා ඇත්තේ, සිය සේවාදායකයන් මේ වන විට විදේශගතවී සිටින බවයි.
ඒ අනුව, ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි වරෙන්තු නිකුත් කර තිබේ.
2025 මාර්තු 26දින නඩුව යළි කැඳවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart