
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙලෙස නියෝග කර ඇත.
මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මෙම නියෝගය ලබාදී තිබේ.
වැලිගම W15 නම් හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධව මෙම නියෝගය ලබාදී ඇති වාර්තා වේ.
2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා වැලිගම W15 නම් හෝටලයකට වෙඩි තැබූ බවට පොලිසියට චෝදනා එල්ල විය.
එම වෙඩි තැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු මරණයට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart