Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඔන්ලයින් හරහා ණය ලබාදෙන වංචනික ආයතන හතළිහකට වඩා මෙරට මහා පරිමාණ ජාරමක් වාසිදු කරන බැවින් ඒවාට හසු නොවන ලෙස දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සියයට තුන්සීය හැටපහක පොලී අනුපාත මත මෙම ණය ලබාදෙන ආයතන පිළිබඳ මහ බැංකුව සොයා බලා නීතිමය පියවර ගත යුතු බව ඔහු පවසයි.
ඔන්ලයින් හරහා හදිසි ණය ලබා ගන්නා ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් ප්‍රචාරය කර මෙම ණය ලබාදීමේ ජාවාරම කරගෙන යන බව හෙතෙම සඳහන් කරයි.
ඇප් එකක් බාගත (ඩවුන්ලෝඩ්) කර ගන්නා ලෙසට ණය ඉල්ලන අයට පවසා අදාළ ණය ඉල්ලුම්කරුගේ සියලු දත්ත දුරකථන අංක ආදිය පවා අදාළ ණය
ලබාදෙන ආයතන සූක්ෂමව ලබා ගන්නා බවද ඔහු සාක්ෂි සහිතව කියා ඇත.
දිනකට සියයට එකක පොලියක් ලබා ගෙන මෙම ණය ලබාදී එය ආපසු නොගෙවන විට ණය හිමියාට පමණක් නොව ඔහුගේ දුරකථනයේ සිටින අන් අයට ද ඇමතුම් දී බිය වද්දන බව ඔහු පවසයි.
මහ බැංකුවේ ලියාපදිංචි නොවී අධික පොලියට ණය දෙන ආයතන පිළිබඳ වහා සොයා බලන ලෙස ද ඔහු ඉල්ලා තිබේ.
(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart