Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාතලේ දිස්ත්රික්කයේ මොරගහකන්ද ජලාශයේ රක්ෂිතයට යන මාර්ගවල අලි තර්ජන පවතින බවට අනතුරු අඟවමින් රජය මගින් සවිකර තිබූ පුවරු වන අලින් කඩා බිඳ දමමින් තිබෙන බව වාර්තා වේ.
එම කඩා දමා ඇති අනතුරු අඟවන සංඥා පුවරු මගින් පැහැදිලිවම තහවුරු කරන්නේ නිලධාරීන් වන අලින් ගැවසෙන නිවැරදි ස්ථානවල අනතුරු ඇඟවීමේ සංඥා සවිකර ඇති බවයි.
කෙසේවෙතත් අනතුරු අඟවන සංඥා පුවරු කැඩී ඇති නිසා මෙම ප්රදේශයේ වන අලි ගැවසෙන බව නොදන්නා සංචාරකයන්ට මෙය අනතුරක් වන බව ප්රදේශවාසීන් පෙන්වා දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart