February 6, 2025

වෝන්-මුරලි ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රධාන යාවත්කාලීන කිරීම් දෙකක් සිදුකර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් දෙවැනි ටෙස්ට් තරගය සඳහා රමේෂ් මෙන්ඩිස් සංචිතයට ඇතුළත් කර තිබේ.

රමේෂ් මෙන්ඩිස් පෙබරවාරි 3 වැනි දින සිට පුහුණුවීම් සඳහා එක්වී ඇත.

ඊට අමතරව විශ්ව ප්‍රනාන්දු සහ ලහිරු උදාර තේරීම් කමිටුව විසින් ටෙස්ට් සංචිතයෙන් නිදහස් කර තිබේ.

42.31%
17.27%
32.76%