Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ජනප්‍රිය අපේක්ෂකයන් කිහිපදෙනකුටම මනාප ඡන්ද කුඩා සංඛ්‍යාවකින් ආසනයක් අහිමිව ඇති බව දැකගත හැකිය.
ඉන් එක් අපේක්ෂකයෙක් වන්නේ ජාතික ජන බලවේගයේ විමල් කැටිපේආරච්චි ය. ඔහු මනාප ඡන්ද 53,161ක් ලබාගෙන, කොළඹ ජාජබ අපේක්ෂකයන් අතර 15 වැනි ස්ථානයට පත්වූ අතර, ජාතික ජන බලවේගයට හිමිවූ මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගෙන් යුත් කඩඉමට වඩා පසුපසින් සිටියේ මනාප ඡන්ද 1,500කින් පමණි.
සෙසු සෙසු ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් අතර ව්‍රායි බල්තසාර් ද ඡන්ද 44,633 ක් ලබා 18 වැනි ස්ථානයට පත්විය.
සමගි ජන බලවේගය කඳවුරේ ඡන්ද 2,600 කින් පමණ ඉරාන් වික්‍රමරත්නට ස්ථානයක් අහිමි වූ අතර, ඔහු මනාප ඡන්ද 38,837 ක් ලබා 5 වැනි ස්ථානයට පත්විය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඡන්ද 36,139 ක් ලබාගනිමින් 6 වැනි ස්ථානයට පත්විය.
එම කණ්ඩායමේ මනෝ ගනේෂන්ද ඡන්ද 19,013 ක් ලබා ගනිමින් 7 වැනි ස්ථානයට පත්විය.
දිස්ත්‍රික්කයේ අනෙකුත් පක්ෂවල අපේක්ෂකයන්ගේ මනාප ගණන් කර නොතිබුණේ, ඔවුන්ගේ පක්ෂවලට කොළඹින් කිසිදු ආසනයක් ලබාගැනීමට නොහැකි වූ බැවිනි.
කොළඹ – ජාජබ ලැයිස්තුව
1. හරිනි අමරසූරිය – 655,289
2. චතුරංග අබේසිංහ – 127,166
3. සුනිල් වටගල – 125,700
4. ලක්ෂ්මන් නිපුන ආරච්චි – 96,273
5. අරුණ පනාගොඩ – 91,081
6. එරංග ගුණසේකර – 85,180
7. හර්ෂණ නානායක්කාර – 82,275
8. කෞෂල්‍යා ආරියරත්න – 80,814
9. අසිත නිරෝෂණ – 78,990
10. ආචාර්ය රිස්වි සාලි – 73,018
11. සුසන්ත දොඩාවත්ත – 65,391
12. චන්දන සූරියආරච්චි – 63,387
13. සමන්මලී ගුණසිංහ – 59,657
14. දේවානන්ද සුරවීර – 54,680
තේරී පත් වී නැත
15. විමල් කැටිපෙආරච්චි – 53,161
16. මහින්ද රත්නායක – 45,590
17. චාමිණී ගුණසේකර – 45,315
18. ව්‍රායි බල්තසාර් – 44,633
19. පැරකුම් ශාන්ත – 35,234
20. සමීර අල්විස්- 31,155
කොළඹ – සජබ ලැයිස්තුව
1. සජිත් ප්‍රේමදාස – 145,611
2. හර්ෂ ද සිල්වා – 81,473
3. මුජිබර් රහ්මාන් – 43,737
4. එස් එම් මරික්කාර් – 41,482
තේරී පත් වී නැත
5. එරාන් වික්‍රමත්න – 38,837
6. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර – 36,139
7. මනෝ ගනේෂන් – 19,013
8. ජනක නන්ද කුමාර – 12,604
9. ARV ලොෂන් – 12,211
10. චමල් සංජීව – 10,545
11. සුදත් වික්‍රමරත්න – 9,498
12. ගයාන් ද මෙල් – 9,184
13. ජගත් කුමාර – 9,113
14. P. රාම් – 8,957
15. ගාමිණී තිලකසිරි – 8,579
16. චන්න විකුම් – 6,861
17. අනුරාධ විමලරත්න – 6,413
18. චරිත් අබේසිංහ – 5,413
19. අප්සාරි තිලකරත්න – 3,901
20. ගාමිණී ජයවීර – 2,637
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart