Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව රුපියල් බිලියන 213.373ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව කැබිනට් ප්රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්රකාශ කළේය.
එහි විවාදය දෙසැම්බර් මස 5 සහ 6 දිනවල පැවැත්වෙනු ඇත.
එසේම 2025 වසර සඳහා වන අයවැය ලේඛනය සකස්කිරීමේ වගකීම ද කැබිනට් මණ්ඩලය විසින් මුදල් ඇමැතිවරයා වන ජනාධිපතිවරයා වෙත පවරා තිබේ.
ඒ අනුව දෙසැම්බර් මස පළමු දෙසතියේ දී සියලු දෙපාර්තමේන්තු මගින් ඒ සඳහා යෝජනා ලබා ගැනීමට නියමිතය.
අයවැය කෙටුම්පත ජනවාරි 9වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද කැබිනට් ප්රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart