Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කිරීමේ චෝදනා යටතේ “විශ්ව බුද්ධ” නමින් පෙනී සිටින චීවරධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කලගෙඩිහේන ප්‍රදේශයේදී යලි අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා ඇපමත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් පසුගියදා (09) නියෝග කළේය.
මෙම සැකකරුට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත(ICCPR) යටතේ චෝදනා පවත්වාගෙන යෑමට නොහැකි බව පසුගියදා මහෙස්ත්‍රාත්වරයා එහිදී තීන්දු කර තිබේ.
කෙසේවෙතත්, මෙම සැකකරුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 290 වන වගන්තිය යටතේ විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙන බව මහෙස්ත්‍රාත්වරයා තවදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart