Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බුදු දහමට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්නපුරයේ ‘විශ්ව බුද්ධ’ නමැති භික්ෂුවක් යැයි කියන පුද්ගලයා ඇපමත මුදාහරින ලෙස කොළඹ ප්රධාන මහෙස්ත්රාත් ප්රසන්න අල්විස් අද (09) නියෝග කළේය.
මෙම සැකකරුට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත(ICCPR) යටතේ චෝදනා පවත්වාගෙන යෑමට නොහැකි බව මහෙස්ත්රාත්වරයා එහිදී තීන්දු කර තිබේ.
කෙසේවෙතත්, මෙම සැකකරුට එරෙහිව දණ්ඩ නීති සංග්රහයේ 290 වන වගන්තිය යටතේ විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙන බවත් මහෙස්ත්රාත්වරයා තවදුරටත් සඳහන් කළේය.
ඒ අනුව, සැකකාර ‘විශ්ව බුද්ධ’ නමැත්තා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්රාත්වරයා පැමිණිල්ල නැවත මාර්තු මස 27 වැනිදා කැඳවන ලෙස නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart