![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/WIMAL-320x320.jpeg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ චෝදනා කරන්නේ, ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විනාශ කිරීමට සහ ජනගහණය අඩුකිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති සඳහා අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය(USAID) ආයතනය ඇමරිකානු ඩොලර් මිලියන 7.9 ක් වියදම් කර ඇති බවයි.
“එලොන් මස්ක්ට අනුව, USAID ආයතනය ශ්‍රී ලංකා ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 7.9 ක් වියදම් කර ඇති අතර එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 2400 කට වඩා වැඩිය,” විමල් විරවංශ ජනමාධ්‍ය හමුවක් අමතමින් පැවැසීය.
එලොන් මස්ක් විසින් ලොව පුරා USAID අරමුදල් විසුරුවා හැරීමට පෞද්ගලිකව මැදිහත් වූ බව විමල් සඳහන් කරයි.
“ඔවුන් විවිධ ආකාරයේ වෙනස්කම් ප්‍රවර්ධනය කළා. විශේෂයෙන් තරුණයින් අතර LGBTQ ප්‍රජාව ප්‍රවර්ධනය කිරීමට අදාළ වෙනස්කම්. ඇමරිකානු ඩොලර් මිලියන 7.9 කියන්නේ දැවැන්ත මුදලක්” ඔහු පැවසුවේ, මෙම ව්‍යාපෘති ස්ත්‍රී-පුරුෂභාවය වෙනස් කිරීම ප්‍රවර්ධනය කිරීමට සහ අවසානයේ ජනගහනය අඩු කිරීමට නිර්මාණය කර ඇති බවයි.
ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන්ට ලිංගිකත්වය පිළිබඳ අදහස් දැක්වීමේදී භාෂාව ඉගැන්වීම සඳහා මෙම අරමුදල් වියදම් කළ බව ද ඔහු කියාසිටියේය.
මෙම ක්‍රියාකාරකම් සඳහා කුමන ජනමාධ්‍ය ආයතනවලට කොපමණ අරමුදල් ලැබුණාද යන්න හෙළිකරන ලෙස රජයෙන් සහ විපක්ෂයෙන් ඉල්ලා සිටින බවද” වීරවංශ පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart