
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙට දිනයේ පැවැත්වෙන, ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංල්‍යය උත්සවය සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහභාගී වීමට නියමිතව තිබේ.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යය උත්සවය හෙට දිනයේදී වතිකාන වේලාවෙන් පෙරවරු 10 ට ශාන්ත පීතර චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිත බව වතිකානුව නිවේදනය කර ඇත.
ආඝාත තත්වය සහ හෘදයාබාධයක් හේතුවෙන් 88 හැවිරිදි පාප් වහන්සේ ඉකුත් සඳුදා ස්වර්ගස්ථ වූහ.
උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ද මේ වනවිට වතිකානයට ගොස් සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart