Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු සැසිවාර වීඩියෝ පටිගත කිරීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කිරීම තහනම් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කළේය.
“සැසිවාර වීඩියෝ පටිගත කර සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි ලෙස ක්‍රියා කරන බව” අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්තාවෙන් පසු ඔහු පැවැසීය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිස විපක්ෂ නායකවරයාට පහරදීමට උත්සාහ කිරීමෙන් ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් මද වේලාවකට කල්තැබුණු සභාවාරය ආරම්භ වූ අවස්ථාවේදී කථානායකවරයා සිය තීරණ දැනුම්දුන්නේය.
එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව වහා පියවර ගතයුතු බවයි.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව කථානායකවරයා පියවර ගතයුතු බව සජබ මන්ත්‍රීවරුන්ට දිගින් දිගටම කියාසිටි අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට එරෙහිව වීඩියෝ පටිගත කිරීම සම්බන්ධයෙන් වහාම පියවර ගැනීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart