
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වත්තල ප්‍රදේශයේ දී සිදුවූ මංකොල්ලකෑමට තැත් කිරීමක වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.
ට්විටර් (X) සමාජ ජාලයේ හුවමාරු වූ තොරතුරුවලට අනුව, ඊයේ රාත්‍රියේ වත්තල කුඩා ඒදණ්ඩ පාරේදී මෙම සිදුවීම සිදුව ඇත.
එම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ මෝටර් රථය පිටුපසින් යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනකු පැමිණ ඇති බව වාර්තා වේ.
එක් සැකකරුවෙකු මෝටර් රථය කඩා විවෘත කිරීමට උත්සාහ කළද ඇය පැන යෑමට සමත්ව ඇති අතර, සැකකරුවන් එම කාන්තාවට බාධා කරන අයුරු වීඩියෝ දර්ශනවල දැක්වේ.
Last night around 11.45 p.m. a neighbour's vehicle has been followed by two people on a bike from spa supermarket.
They have stopped her vehicle near the first bend at Kuda-Edanda Road, Wattala.
One guy had pulled a knife and tried to break the windscreen
She has somehow managed… pic.twitter.com/gHe7n1kBgT— Roshan Abeysinghe (@RoshanCricket) December 20, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart