February 20, 2025

ප්‍රවීන ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ අභාවප්‍රාප්ත වී තිබේ.

ඇය අද උදෑසන මියගිය බව පවුලේ ඥාතීන් ජනමාධ්‍ය වෙත තහවුරු කර තිබේ.

සෙංකඩගලපුර දලදා බුදුරැස්, ඔන්න බබෝ ඇතින්නියා, බැද්ද පුරා වැනි ගීත නිර්මාණ ඔස්සේ ඇය රසිකයන් අතර ජනාදරයට පත්ව සිටියාය.