
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමැතිවරුන්ට ලබාදෙන වාහන සංඛ්‍යාව දෙකකට සීමාකරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ලේකම්වරයා විසින් එම චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
මීට සමගාමීව ඇමතිවරුන්ට මාසිකව ලබා දෙන ඉන්ධන ප්‍රමාණයද ලීටර් 700 ක් දක්වා සීමාකර තිබේ.
මීට පෙර අමාත්‍යවරයෙකුට වාහන තුනක් ලබාදුන් අතර මාසිකව ඉන්ධන ලීටර් 2,250 ක් හිමිවිය.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ පියවර ගත් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart