
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වාහන මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින් වාහන ආනයනය ඉතා අවදානම් සහගත වනු ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද පෙන්වාදුන්නේය.
අයවැය විවාදය ආරම්භ කරමින් ඔහු පාර්ලිමේන්තුවට පැවසුවේ, බදු ආදායමින් වැඩි ප්‍රමාණයක් වාහන ආනයනයෙන් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේදී ප්‍රකාශ කළ බවයි.
මන්ත්‍රීවරයා පැවසුවේ, වාහන මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත්, නව මිල ගණන් අනුව ටොයොටා රයිස් වැනි වාහන රුපියල් මිලියන 12.2 දක්වාත්, ටොයොටා යාරිස් රුපියල් මිලියන 18.5 දක්වාත්, ප්‍රියස් රුපියල් මිලියන 28.9 දක්වාත් ඉහළ ගොස් ඇති බවත්ය.
“වාහන ආනයනය ඉතා අවදානම් සහගතයි. මේ අනුපාතයට වාහන ආනයනය කරන්න පුළුවන් කාටද? වත්මන් අනුපාතවලට වාහන ආනයනය කරන්න තරම් පෝසත් මිනිස්සු ඉන්නවා කියලා මම හිතන්නේ නෑ” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart