January 11, 2025

වසර පහක් පුරා අත්හිටුවා තිබූ වාහන ආනයනය නැවත ආරම්භ කිරීමෙන් පසු, පෙබරවාරි මාසයේ සිට ආනයනය කරන සියලුම වාහන සඳහා වන බදු ප්‍රතිශතය රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව අද සිට බලපැවැත්වෙන පරිදි එම බදු ප්‍රතිශතයන් පැනවෙනු ඇත.

මුදල් හා ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනය නිකුත් කරන ලදී.

ඒ අනුව, නිෂ්පාදිත දින සිට අවුරුදු 10කට නොවැඩි වාහන සඳහා 200% සහ 300%ක බදු බදු පනවා ඇත.

ඇතැම් වාහන කාණ්ඩ ඒවායේ එන්ජින් සිලින්ඩර ධාරිතාව සහ කිලෝවොට්වලින් මනිනු ලබන මෝටර් බලය මත පදනම්ව බදු වලට යටත් කර ඇත.

සම්පූර්ණ ගැසට් නිවේදනය සඳහා පහත දිගුව Click කරන්න

814323466-Duty

42.31%
17.27%
32.76%