Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැඩ වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමේ ඉල්ලීම් සපුරාලීම සඳහා දැනට පවතින එකතු කළ අගය මත බද්ද (වැට්) 18% සිට 20-21% දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන ඊයේ ප්‍රකාශ කළේය.
ලේකම්වරයා ප්‍රකාශ කළේ මෙම ඉල්ලීම්වලට එකඟ වීමට රජයට හැකියාවක් නොමැති බවත් එසේ කිරීමෙන් සාමාන්‍ය ජනතාවට අමතර මූල්‍ය බරක් පැටවෙන බවත්ය.
මේ අතර වෘත්තීය සමිතිවල ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමේ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
කෙසේවෙතත්, වැටුප් විෂමතා පිළිබඳ විද්වත් කමිටුවක නිර්දේශ මත රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීම 2025 අයවැය මගින් සලකා බලන බව එහිදී ප්‍රකාශ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart