Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අරමුදලින් මුදල් ලබාගෙන මහජන මුදල් අවභාවිත කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, එම මුදල් හදිසි රෝගී තත්ත්වයක අවශ්‍යතාවක් සඳහා යෙදවූවක් බව පැහැදිළි කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, තමන්ට ඇතිවූ හෘදයාබාධයකින් පසු සිදුකළ ස්ටෙන්ට් සැත්කමක් ආවරණය කිරීම සඳහා 2014 වසරේදී ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් හිමිවූ බවයි.
පෞද්ගලික ආදායම සහ පවුලේ සාමාජිකයින්ගේ දායකත්වය භාවිත කළද, ඒ සඳහා රුපියල් 500,000 ක මුදලක් අඩුවීම නිසා එලෙස අරමුදලෙන් ආධාර ඉල්ලා සිටි බව ද හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.
ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් දේශපාලඥයන්ගේ නාම ලේඛනයක් හෙළිකළ අමාත්‍ය නලින්ද ජයතිස්සව විවේචනය කරන වාසුදේව නානායක්කාර පවසන්නේ, තමන්ට ලැබුණු මුදල අවභාවිත කිරීමට තමා කටයුතු කර .
වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන වාසුදේව නානායක්කාර පවසන්නේ, 1980 දී මහජනතාවට සේවය කිරීම සඳහා නීතිඥ වෘත්තියෙන් සමුගත් කැපවූ දේශපාලනඥයකු ලෙස, ධනවත් පුද්ගලයන්ගෙන් උපකාර ලබාගැනීමට වඩා එවැනි ආධාර ඉල්ලීම සාධාරණ යැයි තමා සිතන බවයි.
තම වෛද්‍යවරයාගේ නිර්දේශය මත ආසිරි ශල්‍ය රෝහලේ සිදුකරන ලද මෙම ශල්‍යකර්මය, තම දේශපාලන පක්ෂයට කෙටි දැනුම්දීමකින් මුදල් වෙන්කළ නොහැකි හදිසි සැත්කමක් බවද ඔහු පැහැදිලි කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart