October 20, 2024

මේ යන මාර්ගය දෙස බලන විට නැවත ජනතාව අමාරුවේ වැටෙන බව හොඳින්ම පෙනෙන්නට තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසීය.

වජිර අබේවර්ධන මේ බව පැවසූයේ ජාතික පක්ෂ විශේෂ බල මණ්ඩල රැස්වීමේදී ය.

යම්කිසි හෙයකින් නැවත රට වැටුණොත් කළින් කළා සේ පලපුරුදු කණ්ඩායම සමඟ එකතු වී ජනතාව බලාගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගෙන ගිය වැඩපිළිවෙලේ එක අකුරක් හෝ වෙනස් කළොත් නැවත රට කඩා වැටෙන බව කී එජාප සභාපතිවරයා මෙවර ජනාධිපතිවරණයෙන් පැරදුණේ සමස්ත ශ්‍රී ලාංකික මහජනතාව බව පැවසීය.

42.31%
17.27%
32.76%