Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනය සිය ගෝලීය මිලිටරි සැපයුම් දාමයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව භාවිත කිරීමට සළකා බලමින් සිටින බව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජනපද කොන්ග්‍රසයට ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව සඳහන් කර ඇත.
එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජනපද කොංග්‍රසය වෙත ඉදිරිපත් කරන ලද වාර්තාව “මහජන චීන සමූහාණ්ඩුව සම්බන්ධ මිලිටරි සහ ආරක්ෂක වර්ධනයන්” ලෙස නම්කර තිබේ.
මහජන චීන සමූහාණ්ඩුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 18ක් මහජන විමුක්ති හමුදාවේ හමුදා සැපයුම් පහසුකම් සඳහා ස්ථාන ලෙස සළකා ඇති බව වාර්තාව සඳහන් කරයි.
මහජන විමුක්ති හමුදාව හට මිලිටරි බලය වැඩිදුරක් ප්‍රක්ෂේපණය කිරීමට සහ පවත්වා ගැනීමට ඉඩසැලසීම සඳහා මහජන චීන සමූහාණ්ඩු එහි විදේශීය සැපයුම් සහ පාදක යටිතල පහසුකම් පුළුල් කිරීමට උත්සාහ කරන බව එම වාර්තාවේ සඳහන් වේ.
මහජන විමුක්ති හමුදාවේ ගෝලීය මිලිටරි අරමුණු පරිණාමය වන විට, ගෝලීය වශයෙන් මහජන චීන සමූහාණ්ඩු මිලිටරි සැපයුම් ජාලයට එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම් කඩාකප්පල් කළ හැකි බව වාර්තාව පෙන්වාදෙයි.
එමෙන්ම 2022 ජුනි මාසයේදී මහජන විමුක්ති හමුදාව හට කාම්බෝජයේ රීම් නාවික කඳවුරේ කොටස් වෙත ප්‍රවේශය ඇතැයි මහජන චීන සමූහාණ්ඩුවේ නිලධාරියෙක් තහවුරු කළ බව වාර්තාව වැඩිදුරටත් සඳහන් කර ඇත.
https://media.defense.gov/2023/Oct/19/2003323409/-1/-1/1/2023-MILITARY-AND-SECURITY-DEVELOPMENTS-INVOLVING-THE-PEOPLES-REPUBLIC-OF-CHINA.PDF
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart